ඇන්ජලෝ තරගයට සූදානම්
- 2017-06-06 16:18:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අනිද්දා (08දා) පැවැත්වීමට නියමිත තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට නියමිතය.
ආබාධයක් හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාව හා පැවැති තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි විය.අනිද්දා තරගයේදී මැතිව්ස් පන්දු යැවීමට ඇත්තේ අවම ඉඩක් වන අතර ඔහු පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.
දකුණු අප්‍රිකාව හා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ හෙයින් තරගාවලියේ ඉදිරියට යෑමටනම් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුම වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments