T10 ශුරතාවය ඩෙකෑන් කණ්ඩායමට - තරගාවලියේ වීරයා වනිදු හසරංග
- 2021-12-05 16:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගැනීමට සමත් විය.
අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු කිසිවක් නොදැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.
පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් විය.
වනිදු හසරංග මෙම තරගාවලියේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 21ක්.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ අබුඩාබි T 10 තරග වාරයක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා ලෙසටයි.
Reply To:
Name - Reply Comment
0 Comments