T20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

2021 දෙසැම්බර් මස 05 ප.ව. 11:37 - {{hitsCtrl.values.hits}}  

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක්  ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.

මෙම කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙකු ද සහිතව සමස්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් වෙයි.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වනිඳු හසරංග හා චරිත් අසලංක යන දෙදෙනා නම් කර තිබීම විශේෂත්වයක්.

20- 20 ලෝක කණ්ඩායම –

David Warner,Jos Buttler(WK),Babar Azam(C),Charith Asalanka,Aiden Markram,Moeen Ali,Wanindu Hasaranga,Adam Zampa,Josh Hazlewood,Trent Boult,Anrich Nortje 12th player: Shaheen Afridi

 

 

දින පොත