ICC ආචාර්ය ධර්ම කැඩූ ලක්මාල්ට දඩ
- 2016-11-22 15:30:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ පැනවීමට කටයුතු කර තිබේ. ඒ ඊයේ (21) පැවැති තරගයේදී ඔහු ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේයි.
ඒ අනුව තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සුරංගට පනවා ඔහුගේ විනය විරෝධී සටහන්වලට ලකුණු දෙකක් එක් කිරීමටත් කටයුතු කර තිබේ.
තරගයේ දෙවැනි පන්දුවාරය තුළදී සුරංග ලක්මාල් තමාට ලැබුණ පන්දුව වේගයෙන් පිතිකරු අභිබවා කඩුලු රකින්නා වෙතට යොමු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය පනවා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments