ICC වසරේ විනිසුරු කුමාර් ධර්මසේන
- 2019-01-22 11:23:17
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ. 2018 වසරට අදාළව මෙම සම්මාන පිරිනැමීම සිදුවෙයි.
කුමාර් ධර්මසේන 2012 වසරේදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාවටයි.
Reply To:
Name - Reply Comment
0 Comments