ඔලිම්පික් බේස්බෝල් තරග සඳහා භාවිත කරන අපේ පන්දුව

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 03:47 - {{hitsCtrl.values.hits}}  

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙයි.

මේ සඳහා සුජීව විජේනායක මැදිහත්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, “ඇඟලුම් නිර්මාණ වලට වගේම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ, ඉහළ නමක් දිනා සිටින අපේ රටට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකිවීම අපගේ ක්‍රීඩා ආර්ථිකයේ තවත් ඉදිරි පිම්මක් ලෙස සැළකිය හැකියි. එමෙන්ම මෙමගින් අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබාදෙනවා.” යනුවෙනි.

 

දින පොත