Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ධානන ශූරයකු වන යෙවාන් ඩේවිඩ්  2026 FIA Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට සමත්ව සිටි. ඒ, AIX රේසිං කණ්ඩායම සමග ඔහු ලබන වසරේ තරගාවලිය සඳහා අත්සන් කිරීමත් සමගයි යුරෝෆෝමියුලා විවෘත ශූරතා තරගයට මේවන විට තරගවදින අතර, යෙවාන්  මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.

 GB3 හි හොඳම 10 දෙනා අතරට පැමිණීමට ද සමත් ඇති යෙවාන් ඔහු 2024 වසරේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතා සඳහා ද තරග කර තිබේ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.