නීතිඥ ජගත් ගුණවර්ධනයන්ට පරිසරය වෙනුවෙන් කළ මෙහෙයට ආචාර්ය උපාධියක්
- 2020-11-24 12:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසර නීතිය පිළිබඳ විශාරදයකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධීයක් පිරිනමා තිබේ. විශ්ව විද්‍යාලයේ සනාථන සභාව විසින් විශේෂ අනුමැතිය මත උපකුලපති මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා විසින් උපාධිය ප්‍රදානය කරන ලදී. ජගත් ගුණවර්ධන මහතා
මෙරට පරිසරය සුරැකීම වෙනුවෙන් කළ මෙහෙවර අගය ඔහු තුළ ඇති පාරිසරක විශය පිළීබඳ දැනුමම සලකා ඔහුට ආචාර්ය උපාධීය සුදුසු බව සනාථන සභාවට දැනුම් දී ඇත්තේ මහාචාර්ය ශිරාන් අමරසේකර මහතාය.
Reply To:
Name - Reply Comment
0 Comments