අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගනියි
- 2023-11-25 11:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය.
ගෞතමාලාව යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙම සාගර කන්ද Seamount බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා විශාලය. ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස අඩි 2,722 කි.
ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සාගර පතුල ගවේෂණය කරන්නේ 'ෆොල්කෝර්' Falkor නමැති නැවේ ආධාරයෙනි. පසුගිය මාස 6 ක කාලයේ විද්‍යාඥයන් මෙම නැව ආධාරයෙන් සාගරය ගවේෂණය කරමින්, නව සොයා ගැනීම් 9 ක් ගැන වාර්තා කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments