පෙන්සිල්වේනියාවේ ජලාශයකින් දැවැන්ත ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක් හමුවෙයි
- 2025-03-04 10:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්රෙස්කිවු අයිසල් ස්ටේට් පාර්ක් හි ජලාශයේ සිටි දැවැන්ත ප්‍රමාණයේ ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙකු හමු වූ බව එක්සත් ජනපද මත්ස්‍ය සහ වනජීවී සේවාව (USFWS) පවසයි. මේ දිනවල එම ආයතනය මගින් සිදු කරන සමීක්ෂණයකදී මෙම මත්ස්‍යයා හමුවී තිබේ.
යමෙකු විසින් මෙම මත්ස්‍යයා එම ජලාශයට මුදාහරින්නට ඇති බවත්, එහි ඇති පෝෂණය හේතුවෙන් මේ සා විශාල ලෙස එම මත්ස්‍යයා වැඩෙන්නට ඇති බවත් විශ්වාසය වී තිබේ. කෙසේ වෙතත් මෙම මත්ස්‍යයන් ආක්රමණික විශේෂයක් ලෙස සැලකෙන අතර, ඒ හේතුවෙන් ආවේණික මත්ස්‍යයන් වෙත ගැටලු ඇති කරවන බවත් බලධාරීන් සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments