ඉබෝලා මැඩීමට ශ්‍රී ලාංකිකයකුගෙන් රොබෝවෙක්
- 2016-10-31 03:22:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිබිසී සන්දේශය - ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන " The Soft Robotics Toolkit Design competition 2016" තරඟයෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවෙක් සමත් වී සිටියි.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිමාලි ටී මැදගෙදර සහ අචින්ත මධුශංක යන ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හස්ත සංඥා මගින් ක්‍රියාකරන රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන විසිනි. විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටියදී හස්ත සංඥා යොදාගෙන රෝබෝ දුරස්ථ පාලනය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ 2014 දී බව හිරෝෂන් ගුණවර්ධන බීබීසී සංදේශයට පවසා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments