කුසගිනි දර්ශකයේ ලංකාවටත් අපූර්ව තැනක්
- 2016-10-20 01:40:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම නිසා කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව ගෝලීය කුසගිනි දර්ශකයේ 84 වැනි ස්ථානය හිමිව ඇති බව නවතම වාර්තාවේ දැක්වේ. දරුණු වී අනෙක් රට නැමීබියාවය. පසුගිය වසරේ දී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත.
රටවල් 118ක් මෙලෙස ශ්‍රේණිගත කෙරෙන අතර අඩුම ලකුණු ප්‍රමාණයක් ගන්නා රටවල් කුසගින්න අඩුම රටවල් ලෙස ජාත්‍යාන්තර පිළිගැනීමයි. නිසි පෝෂණයක් නොලබන ජනගහනය, වයස අවුරුදු පහ ලැබීමට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව, වයස අවුරුදු පහට ආහාර නොලබන නාස්තියට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව ආදී නිර්ණායක පදනම් කරගනිමින් ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතන මෙම දර්ශකය සකසනු ලබයි.
කුසගින්න ප්‍රාදේශීය හා රට රටවල වෙනස්කම් ආදියත් අවබෝධය සහ දැනුවත්භාව වැඩි කිරීම මගින්, කුසගින්න (GHI ) අවම කිරීමට පියවර ඇතිකිරීමට මෙහි අරමුණයි
දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 25.5කි. මධ්‍යම අප්‍රිකානු ජනරජය 46.1 ප්‍රථම ස්ථානයටත්, ඉන්දියාව (28.5) 97 වැනි ස්ථානයටත් පත්ව සිටියි. Extract-(IFPRI )
Central African Republic | 46.1 |
Chad | 44.3 |
Zambia | 39 |
Haiti | 36.9 |
Madagascar | 35.4 |
Yemen, Rep. | 35 |
Sierra Leone | 35 |
Afghanistan | 34.8 |
Timor-Leste | 34.3 |
Niger | 33.7 |
Pakistan | 33.4 |
Ethiopia | 33.4 |
Angola | 32.8 |
Djibouti | 32.7 |
Mozambique | 31.7 |
Namibia | 31.4 |
Burkina Faso | 31 |
Liberia | 30.7 |
Tajikistan | 30 |
Zimbabwe | 28.8 |
North Korea | 28.6 |
India | 28.5 |
Tanzania | 28.4 |
Mali | 28.1 |
Lao PDR | 28.1 |
Guinea | 28.1 |
Rwanda | 27.4 |
Guinea-Bissau | 27.4 |
Bangladesh | 27.1 |
Malawi | 26.9 |
Congo, Rep. | 26.6 |
Uganda | 26.4 |
Côte d'Ivoire | 25.7 |
Nigeria | 25.5 |
Sri Lanka | 25.5 |
Swaziland | 24.2 |
Benin | 23.2 |
Botswana | 23 |
Cameroon | 22.9 |
Lesotho | 22.7 |
Togo | 22.4 |
Mauritania | 22.1 |
Myanmar | 22 |
Iraq | 22 |
Nepal | 21.9 |
Kenya | 21.9 |
Indonesia | 21.9 |
Cambodia | 21.7 |
Gambia, The | 20.9 |
Guatemala | 20.7 |
Philippines | 19.9 |
Senegal | 16.5 |
Bolivia | 15.4 |
Vietnam | 14.5 |
Guyana | 14.5 |
Ghana | 13.9 |
Ecuador | 13.9 |
Mongolia | 13.8 |
Egypt, Arab Rep. | 13.7 |
Nicaragua | 13.3 |
Mauritius | 13.2 |
Honduras | 13.2 |
Uzbekistan | 13.1 |
Turkmenistan | 12.3 |
Gabon | 12 |
Albania | 11.9 |
South Africa | 11.8 |
Thailand | 11.8 |
El Salvador | 11.2 |
Dominican Republic | 11.1 |
Paraguay | 10.4 |
Oman | 10.4 |
Suriname | 10.1 |
Azerbaijan | 9.8 |
Malaysia | 9.7 |
Panama | 9.3 |
Morocco | 9.3 |
Moldova | 9.2 |
Kyrgyz Republic | 9.1 |
Algeria | 8.7 |
Armenia | 8.7 |
Peru | 8.6 |
Trinidad & Tobago | 8.5 |
Fiji | 8.5 |
Colombia | 8.5 |
Bulgaria | 8.3 |
Georgia | 8.2 |
Jamaica | 7.9 |
Kazakhstan | 7.8 |
China | 7.7 |
Mexico | 7.2 |
Serbia | 7.1 |
Lebanon | 7.1 |
Venezuela, RB | 7 |
Russian Federation | 6.8 |
Iran, Islamic Rep. | 6.7 |
Macedonia, FYR | 5.8 |
Jordan | 5.7 |
Uruguay | 5.6 |
Tunisia | 5.5 |
Romania | 5.5 |
Slovak Republic | 5.3 |
Ukraine | <5 |
Turkey | <5 |
Saudi Arabia | <5 |
Montenegro | <5 |
Latvia | <5 |
Lithuania | <5 |
Kuwait | <5 |
Croatia | <5 |
Estonia | <5 |
Cuba | <5 |
Costa Rica | <5 |
Chile | <5 |
Brazil | <5 |
Belarus | <5 |
Bosnia & Herzegovina | <5 |
Argentina | <5 |
Reply To:
Name - Reply Comment
0 Comments