රථවාහන හඳුනා ගැනීමටත් ගුවන් විදුලි සංඛ්‍යාත
- 2017-10-09 12:52:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ආසන්නම කුලුනු මගින් මෙම නව අංක තහඩුව සහිත මෝටර් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. මෙම කුලුනු ජංගම දුරකථන තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ජංගම දුරකථන කුලුනුවලට සමාන බව මෝටරථ කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම නව පද්ධතිය නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මුල් වශයෙන් හඳුන්වාදෙන දීමට සැලසුම් කර තිබෙන අතර පසුව අනෙකුත් වාහන සඳහා හඳුන්වාදෙන දීමට සැලසුම් කර තිබේ.
වාහන භාවිත කරමින් කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙන්ම ව්‍යාජ අංක භාවිත කරනු ලබන අවස්ථා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙමගින් පොලිසියට අගනා සහය වනු ඇතැයි දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.
මෙම පද්ධතිය මගින් රථවාහනවල ගමන්මග මාර්ගගතව නිරීක්ෂණය කිරීමට අදාළ බලධාරීන්ට හැකිවීමත්, මෙය සීසීටීවී හරහා නිරීක්ෂණට සමාන ක්‍රියාවලියකි. මෙම කුලුනු මුලින්ම කොළඹ ප්‍රදේශයේ සවිකරනු ඇති බවත් ඒ මහතා කීය. “අනතුරකදී හෝ අපරාධයකදී අදාළ වාහන පහසුවෙන් හඳුනාගැනීමට සහ ලුහු බැඳීමට මෙම කුලුනු මාර්ගයෙන් හැකිවේවි.“පොලිස් රථවාහන අංශයේ අදහසයි.
Reply To:
Name - Reply Comment
0 Comments