Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබා දීමට චීනය එකඟ වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී  මෙම එකගතාව පලවී ඇත.

වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයකට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වුහාන් විශ්වවිද්‍යාලයට ගිය අතර  එහිදී උප සභාපති යෙකින් ෂු මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා පූර්ණ සහය ලබා දීමට තානාපතිවරයාට එකග වර්‍ ඇත. 

හුබෙයි පළාතේ ආණ්ඩුකාර ෂොංලින් වැන්ග් සමග පැවති විධිමත් රැස්වීමක දී ද මේ සඳහා ඒ මහතාගේ අනුමැතිය ලබාදෙනු ලැබූ බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.