කැලණි ගඟ අපිරිසිදු කරන කර්මාන්ත ගැන සොයන්න හෙහෙයුමක්
- 2020-10-18 23:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්යන් හි කැලණි ගඟේ ඉවුරුවල පරිසර බලපත් නොගෙන පවත්වාගෙන යන කර්මාන්ත සොයා මේ මස 22 දක්වා මෙහෙයුම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පිවයර ගෙන තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය සහ පොලීසිය එක්ව මෙම වැටලීම් ක්‍රියාත්මක කරේ. කණ්ඩායම් 13ක් සම්බන්ධ කර ගනිමින් පොලීසියද එක්වා මෙම පරික්ෂණය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ.
කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භව ආරක්ෂ කර ගැනීමට සහ වැඩි දියුණූ කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරිම මෙහි අරමුණයි.
Reply To:
Name - Reply Comment
0 Comments