ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි
- 2023-10-22 07:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය.
ගගනගාමීන් අභ්‍යවකාශයට යවා ආපසු ගෙන්වා ගැනීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සුවිශේෂී අභ්‍යවකාශ යානයක් නිපදවා ඇත. එම යානය ගගනගායාන් Gaganyaan ය.
ඊයේ (21) දිනයේ ගගනයාන් යානයේ අත්හදා බැලීම් කටයුතු සාර්ථකව සිදුවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා තිබේ. අත්හදා බැලීමේ කටයුතු සිදුවන්නේ ශ්‍රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය.
Reply To:
Name - Reply Comment
0 Comments