ඩග්ලස් මන්රෝ විජයබාහු නමින් අධිකාරියට
- 2022-11-23 16:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩග්ලස් මන්රෝ යන නෞකාව විජයබාහු යන නමින් අධිකාරියට පත්කිරීම ඊයේ (22දා) සිදුවිය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජලි චංග් මහත්මිය මෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදුකෙරිණි.
මෙම නෞකාව 2021 වසරේ ඔක්තෝබර් 26 දා ශ්‍රී ලංකවට පරිත්‍යාග කළ අතර එය නොවැම්බර් 02 දා කොළඹට ගෙන ගෙන ලදී.
විජයබාහු නෞකාව 2004 වසරෙන් පසුව ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තෙවැනි නෞකාව වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments