තලපති විජේ ලංකාවට
- 2024-01-01 12:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන තලපති විජේ රංගනයෙන් දාක වන නවතම සිනමා පටය වන තලපති 68 හි රූගත කිරීම් සඳහා ජනවාරි දෙවැනි සතියේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රකට කොලිවුඩ් අධ්‍යක්ෂවරයෙක් වන වෙන්කට් ප්‍රභූ මෙහි අධ්‍යක්ෂවරයා වෙයි.
පසුගිය සති කිහිපයේදීම ඉන්දියාවේ හයිද්‍රාබාද්හි එහි රූගත කිරීම් සිදු කෙරුණු අතර එම කටයුතු සඳහා විජේ ඇතුළු කණ්ඩායම මෙසේ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
තලපති 68 කාලතරණය පිළිබද තේමාවක් රැගත් සිනමාපටයක් වන අතර විජේ මෙහිදි ද්විත්ව රංගනයක් සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments