දකුණු කොරියානු ගුවන් අනතුරින් 177ක් මරුට
- 2024-12-30 12:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු කොරියාවේ ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී අද(29දා) සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 177 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය තුළ පුද්ගලයන් 181 දෙනෙකු සිටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments