බදුල්ල මධ්‍ය මහා විදුහලේ ශාක්‍ය මුණි වන්දනා
- 2025-05-15 16:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත අංශය සංවිධානය කළ "ශාක්‍ය මුණි වන්දනා ජංගම "බැති ගී සරණිය නගරයේ රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් 15 දින ගී ගායනය පැවැත්විය,
පාසලේ සිසු සිසුවියන් ජංගම ලොරිරථයක නැග ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය,ඌව පළාත් සභාව, බදුල්ල ශික්ෂණ රෝහල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යලයට ගොස් බැති ගී සරණිය පැවැත්විය.
දරුවන් බොදු බැති ගී දහය බැගින් ආයතනයකදි ගායනා කළ අතර පළමුවෙන්ම බැගි ගී සරණිය පැමිණෙන බව කියවෙන වේදිකා නාට්‍යයක් ඇසුරින් රග දැක්වීය.
විදුහල්පති එල්,ජී,එස් සමරකෝන් මහතාගේ උපදෙස් මත පාසලේ සංගීත අංශයේ දරුවන් සහ ගුරුවරුන් ජංගම බැති ගී සරණිය සංවිධානය කර තිබිණ.
Reply To:
Name - Reply Comment
0 Comments