මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025
- 2024-08-21 18:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන්
විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන
මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025
හැඳින්වීම
අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය. කොළඹ මහජන පුස්තකාලය 2025දී සිය 100වැනි වසර සමරයි. විජය ළමා පුවත්පත සිය 45වැනි වියට පා තබන්නේ 2025දීය.
මේ සියලු සැමරීම් මුල් කර ගනිමින් සිය නිර්මාණාත්මක ලේඛන කුසලතා එළි දක්වන ලෙස, පාසල් සිසු - ගුරු ලේඛක ලේඛිකාවන්ට අපි ආරාධනය කරමු.
පාසල් ගුරුවරුන් සඳහා වූ යොවුන් නවකතා අත්පිටපත් තරගය
කොන්දේසි
පොදු කොන්දේසි
ගුරු තරගයේ ත්‍යාග
පළමු ස්ථානය: මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ සම්මානය - 2025 හා
රුපියල් 25,000ක මුදල් ත්‍යාගය
දෙවන ස්ථානය: රුපියල් 15,00ක මුදල් ත්‍යාගය
තුන්වන ස්ථානය: රුපියල් 10,000ක මුදල් ත්‍යාගය
සිසු තරගයේ ත්‍යාග
පළමු ස්ථානය: මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ සම්මානය - 2025 හා
රුපියල් 25,000ක මුදල් ත්‍යාගය
දෙවන ස්ථානය: රුපියල් 15,000ක මුදල් ත්‍යාගය
තුන්වන ස්ථානය: රුපියල් 10,000ක මුදල් ත්‍යාගය
නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2024 ඔක්තෝබර් 31
සියලු නිර්මාණ ලියා පදිංචි තැපෑලෙන් එවන්න.
මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය -2025,
ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය, මහජන පුස්තකාලය, කොළඹ 07.
මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025
නිර්මාණ ඉදිරිපත් කිරීම (ආදර්ශ අයදුම්පත)
දිනය: අත්සන:
--------------------------------------------------------------------------------------
විදුහල්පතිතුමාගේ /තුමියගේ සහතිකය
මෙම නිර්මාණය ඉදිරිපත් කරන .................................................... මෙම පාසලේ ගුරැභවතකු / විදුහල්පතිවරයෙකු ලෙස සක්‍රීය සේවයේ යෙදී සිටින බවත් / .......... වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා බවත් සහතික කරමි. මගේ දැනුමේ හැටියට මෙම නිර්මාණය ඔහුගේ / ඇයගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් බවත් සහතික කරමි.
දිනය: විදුහල්පතිතුමාගේ / තුමියගේ අත්සන හා
නිල මුද්‍රාව
Reply To:
Name - Reply Comment
0 Comments