Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ලෝකයේ වටිනාකමින් වැඩිම අයිස්ක්‍රීම් එක ගැන ජපානයෙන් වාර්තා වන අතර, මෙය ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී තිබේ.

ඒ අනුව, ජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.

ජපානයේ අයිස්ක්‍රීම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සෙලාටෝ පෙන්වා දෙන්නේ, මෙම අයිස්ක්‍රීම් සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එයට ඉතාලි සම්භවයක් ඇති බවද පෙන්වා දෙයි.

අයිස්ක්‍රීම් එකෙහි ඉහළ ආහාරයට ගතහැකි රන් පත්‍රයක් ඇති අතර, විශේෂ ක්‍රම ශිල්ප යොදා ගනිමින් සකසා ඇති මෙය සම්පූර්ණයෙන් සකසා අවසන් කිරීමට වසර එකහමාරක් පමණ ගතවී ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.