වෙසක් සතියට බලංගොඩ රජවක විදුහලේ වැඩසටහන් රැසක්
- 2025-05-15 11:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් සතිය සහ ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව බලංගොඩ රජවක විදුහලේ වැඩසටහන් රැසක් විදුහල්පති එම් ජී එස් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
පාසල් පරිසරය ,රජවක විහාරස්ථානය පරිසරය හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය හා ඩෙංගු මර්ධන වැඩසටහන හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන වීදි නාට්‍ය හා දැනුවත් කිරිමේ පෙලපාලි ඇතුලු වැඩසටහන් ගණනාවක් මෙහිදි සිදු විය.
Reply To:
Name - Reply Comment
0 Comments