විස්සයි 20 ලෝක කුසලානය ඉන්දියාවට
- 2024-07-01 13:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය මංගල ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රභල ඉන්දී්‍ය කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 176/7ක් රැස් කළ අතර එයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම රැස් වූයේ ලකුණු 169/8ක් පමණි.
තරගාවලිය පුරාම ලකුණු අතර නොසිටි ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි අවසන් මහ තරගයේදී සිය පිත්ත ක්‍රියාත්මක කරමින් පන්දු 59කදී ලකුණු 76ක් රැස් කළේය. ඒ අනුව ඔහු තරගයේ විරයා ලෙසින්ද සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments