ශිෂ්‍ය වීසා පත්වීම් තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකාවෙන් තීරණයක්
- 2025-05-28 16:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශිෂ්‍ය වීසා සඳහා පත්වීම් කාලසටහන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාල වෙත දන්වා තිබේ.
ශිෂ්‍ය වීසා ඉල්ලුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය පුළුල් පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කිරීමත් සමග මෙම නව තීරණය තානාපති කාර්යාල වෙත දන්වා තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත යවන ලද සංදේශයක දක්වා ඇත්තේ "තවදුරටත් මග පෙන්වීමක් නිකුත් කරන තුරු" මෙම විරාමය පවතින බවයි..
තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල සඳහා "සැලකිය යුතු ඇඟවුම්" ඇති කරන ශිෂ්‍ය වීසා සඳහා සමාජ මාධ්‍ය පරීක්ෂාව වේගවත් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments