Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන  සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.

බටහිර සයිබිරියාවේ, වගුරු බිම් ආශ්‍රීතව බෝ වී, ශීත සෘතුව මධ්‍යධරණී මුහුද අවට ගතකරන මෙම සංක්‍රමණික පක්ෂී විශේෂය,අවසන් වරට වාර් තා වී ඇත්තේ 1995 වසරේදී පෙබරවාරි මාසයේ මොරොක්කෝවෙන් බව මෙම විද්‍යාත්මක වාර් තාව මගින් අනාවරණය කර ඇත.

Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)යුරෝපය, උතුරැ අප්‍රිකාව හා බටහිර ආසියාවෙ භූමි ප්‍රදේශයන්ගෙන් වාර් ථා වන ප්‍රථම ගෝලීය පක්ෂී වදවී යාම බව ලෝක සංරක්ෂන සංවිධානය ( IUCN) පෙන්වා දී තිබෙි.

ලෝක සංරක්ෂණ සංවිධානයේ (IUCN) රතු දත්ත ලැයිස්තුවට අනුව තර් ජනයට ලක්ව ඇති පක්ෂි විශේෂ 11000කට වැඩි ගනනකින් පක්ෂි විශේෂ 164ක් මෙි වන විට වදවී ගොස් ඇති බවත් ලෝක සංරක්ෂන සංවිධානය පවසයි. ඔවුන් තව දුරටත් පවසන්නේ වෙරළාශ්‍රිතව ජීවත්වන තවත් පක්ෂී විශේෂ 16ක් දැඩි තර් ජනයකට ලක්ව ඇති පක්ෂී විශේෂ ලෙස, මෙි වනවිට හදුනාගෙන ඇති බවයි.

මෙි සමිබන්ධයෙන් අදහස් දක්වන රතුදත්ත වාර් ථාව සකසන ආර්.එස්.පී.බී හා බර් ඩ් ලයිෆ් (R.S.P.B./ Bird life )ආයතනයේ ප්‍රධානී නිකොලා ක්‍රොක්ෆොඩ් මහතා පවසන්නේ මෙය ස්වභාවික සංරක්ෂණ සම්බන්ධයෙන් ලෝකය මුහුනදුන් අතිශය වෙිදනාත්මක හා අතිමුලික විනාශකාරි කථාවන්ගෙන් එකක් බවයි.

“ සාපේක්ෂව ලෝකයේ ධනවත්ම සහ හැකියාවෙන් පුර් ණ යුරෝපයටත් මෙි සතුන්ගේ ආරක්ෂාව තහවුරැ කරන්න බැරිවුනානම්, යුරෝපයෙන් පිට ලෝකයේ අනෙක් රටවල මෙි සතුන්ගේ ආරක්ෂාව සමිබන්ධයෙන් අපට දිය හැකි සහතිකය කුමක්ද ? “ ඒ මහතා ප්‍රශ්ණකර තිබෙි.

කාර් මිකරණය හරහා සිදුව ඇති පරිසර දුෂණය, හා ගෝලීය දේශගුණ විපර් යාස මෙම පක්ෂී විශේෂය ලොවෙන් වදවී යාමට ප්‍රධාන හේතුව බව පරිසර විද්‍යාඥයින්ගේ අදහස වි තිබෙි.

නයනජීව බන්ඩාර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.