Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

 


ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට (8දා) දක්නට ලැබුණු අර්ධ චන්ද්‍රග්‍රහණය ප්‍රවීන ඡායාරූප ශිල්පී කුෂාන් පතිරාජගේ කැමරාවට හසුව තිබුණු අයුරු ඔහු විසින් ඔහුගේ ෆෙස්බුක් පිටුවේ පළ කර තිබිණ. එයින් උපුටා ගත් ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

අඟහරුවාදා රාත්‍රී 9.20ට පමණ ඇතිවිය හැකි චන්ද්‍රග්‍රහණය  පසුදා (9) අලුයම 2.21 පමණ වනවිට අවසන් විය.  යුරෝපය හා අප්‍රිකාවටද මෙම චන්ද්‍රග්‍රහණය දැකගැනීමට හැකියාව තිබුණ බව කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා  සඳහන් කරයි. 2018 වසරේ ජනවාරි 31 හා ජූලි 27 දිනවල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ද ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මහාචාර්ය ජයරත්න මහතා පෙන්වා දෙයි.
ඡායාරූප- කුෂාන් පතිරාජ

The partial lunar eclipse  (1) The partial lunar eclipse  (2) The partial lunar eclipse  (3) The partial lunar eclipse  (4) The partial lunar eclipse  (5) The partial lunar eclipse  (6) The partial lunar eclipse  (7) The partial lunar eclipse  (8)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.