Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිෙබන බව ද ගාඩියන් උපුටා දක්වමින් ලංකාදීප පුවත් ෙස්වය වාර්තා කරයි.
 ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව එම පර්යේෂකයින් පවසයි. 
ගර්භනී කාන්තාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයකින් මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර කොවිඩ් නයින්ටීන් වෛරසය මවගෙන් දරුවාට සම්ප්රේිෂණය වන බව සනාථ කෙරෙන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව ද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.
 
ගර්භනී කාන්තාවන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය බරපතළ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සඳහන් කර තිබූ අතර ගර්භනී සමයේ මවගෙන් දරුවාට වෛරසය සම්ප්‍රේෂණය වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව තොරතුරු අනාවරණය වී නොමැති බව ඔවුන් පෙන්වාදී තිබේ.

(ගාඩියන් ඇසුරෙනි)
ලංකාදීප

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.