රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ
- 2019-08-05 12:01:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප පෙළ මේ වන විට නිකුත් කර තිබේ. පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයේ සිට එම චන්ද්‍රිකාව මගින් ලබාගෙන ඇති ඡායාරූපවල ශ්‍රී ලංකාව ද සටහන්ව තිබේ.
ආතර් ශ්‍රී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරි`දු දයාරත්න සහ දුලානි චාමිකා විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළහ. ඒ ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ‘බර්ඞ්ස් 3’ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙනි.
Reply To:
Name - Reply Comment
0 Comments