Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එම්. සාර්ලිස්


උපත - 1880
සම්ප්‍රදාය - 20 වන සියවසේ බෞද්ධ සිතුවම්
සුප්‍රකට සිතුවම් - සිදුහත් උපත, සරණ මංගල්‍යය, කේස ජේදනය, මහමායා දේවියගේ සිහිනය
සිතුවම් අඳින ලද විහාරස්ථාන - මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, කොළඹ ඉසිපතනාරාමය

 
මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර


උපත - 1883 ගාල්ල දොඩන්දූවේදී
මාධ්‍ය - තෙල් සායම්, දිය සායම්, පැස්ටල්
කීර්තියට පත් නිර්මාණ - වඩුවාගේ ගෙදර, යකැදුරාගේ දියණිය
සමු ගැන්ම - 1983 දී

ඩේවිඩ් පේන්ටර්


උපත - 1900 දී ඉන්දියාවේ ඇල්මෝරාහිදී
කීර්තියට පත් නිර්මාණ - ජයග්‍රාහී ලෙස ජෙරැසලමට ඇතුළු වීම, යහපත් සමරිකානුවා
සිතුවම් අඳින ලද ස්ථාන - මහනුවර ත්‍රිත්ව දෙව් මැදුර, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දෙව්මැදුර
සමු ගැන්ම - 1975 දී

ජේ. ඩී. ඒ. පෙරේරා


උපත - 1897 ගම්පහ පහළගමදී
ප්‍රකට නිර්මාණ - නළඟන 
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - නාට්‍ය නිෂ්පාදනයට, සිතුවම්කරණයට
සමු ගැන්ම - 1967 සැප්තැම්බර් 7

සෝලියස් මැන්දිස්


උපත - 1897 ඔක්තෝබර් 6 
හලාවත මාදම්පේ
සම්ප්‍රදාය - 20 වන සියවසේ බෞද්ධ සිතුවම්
සුප්‍රකට සිතුවම් - හේමමාලා හා දන්ත කුමරැ දන්ත ධාතුව වැඩමවීම, ශ්‍රී මහා බෝධිය වැඩමවීම
සිතුවම් අඳින ලද විහාරස්ථාන - නව කැලණි විහාරය
සමු ගැන්ම - 1975 සැප්තැම්බර් 02

සෝමබන්දු විද්‍යාපති


උපත - 1923 මාර්තු 23 පන්නිපිටියේදී
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - නාට්‍යානුසාර ඇඳුම් පැලඳුම් නිර්මාණයට, සිතුවම්කරණයට, මූර්ති නිර්මාණය
සිතුවම් අඳින ලද විහාරස්ථාන - බෙල්ලන්විල රජ මහා විහාරය
සුප්‍රකට සිතුවම් - සිදුහත් යසෝදරා සරණ මංගල්‍යය, සතර පෙර නිමිති දැකීම, මාර පරාජය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.