Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගම්පහ දිසා බාලදක්ෂ සංගමයේ ක්‍රියාකාරී බාලදක්ෂ කණ්ඩායමක් ලෙස රිජන්ට් ජාත්‍යන්තර පාසලේ බාලදක්ෂයින් පත්ව ඇත. එම කණ්ඩායමේ මාර්ගෝපදේශිකාව පුහුණු කිරීමේ නායිකා ප්‍රියන්ති ජයකොඩි මහත්මියයි. නව තෙමහල් ගොඩනැගිල්ලේ පහත මාලය විදුහල්පතිතුමාගේ උපදෙස් මත බාලදක්ෂ කටයුතු සඳහා වෙන්කර ඇත. නව බාලදක්ෂ කුටිය බාලදක්ෂයින්ට භාරදීමට පෙර එය සිතුවමින් අලංකාර කොට තිබුණේ මෙසේ ය. සිතුවමින් අලංකාර කළ බාලදක්ෂ කුටියේ වැඩි ඉඩක් වන කථාවේ චරිත සඳහා වෙන් කර ඇත. බාලදක්ෂ ගැට, ගිනිමැල, ලිප් ක්‍රම දැක්වෙන රෑප සටහන් නිවැරදිව සිතුවම් කොට නම් කර ඇත්තේ ද බාලදක්ෂයාට ප්‍රයෝජනවත් වන අයුරින්ය. උදා වූ නව වසරේ දී ඔබේ බාලදක්ෂ කුටියට නව හැඩයක් සහ පෙනුමක් එකතු කරන්නට ඔබටත් හැකි වූයේ නම්  ලබා ගත් ඡායාරෑප කිහිපයක් සමග විස්තර, විජය බාලදක්ෂ කඳවුර තැ.පෙ. 2037 කොළඹ යන ලිපිනයට එවිය හැකිය. 


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.