Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් එළිමහන් කටයුතු කිරීමේ දී තම ආරක්ෂාව පිළිබඳව සිහිනුවණින් කටයුතු කළ යුතුය. එවැනි අවස්ථාවකට මුහුණ දීමටත්, සතුරැ ආක්‍රමණයක දී ක්‍රියාකළ යුතු අන්දමත්  ඔබ දැනුම්වත් කෙරේ.  මෙහි දැක්වෙන්නේ එවැනි වූ හදිසි සතුරැ ආක්‍රමණයක දී, ඔබගේ ආත්මාරක්ෂාව සලසා ගත යුතු ආකාරයයි. එම දැනුම මග තොටේ දී, පදික වේදිකාවේ දී, බස් රථයේදී ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
ආත්මාරක්ෂක 
ආවරණය -   1
ඔබ නොහඳුනන පුද්ගලයකු ඔබ නොසිතූ විටක ක්‍රියාත්මක වූ අවස්ථාවක මෙය අනුගමනය කළ හැක. සතුරා ඔබගේ එක් අතකින් අල්ලා ගත් විට එසැණින් ඔබ ක්‍රියාත්මක විය යුතුය. ඔබගේ නිදහස් අත සතුරාගේ නාසය, ඇහිබැම, උගුර වෙත යොමු කර තෙරපීමකට ලක් කළ යුතුය. ඔහුගෙන් මිදීමට ඔබගේ පාදයෙන් වැරෙන් පහරක් සතුරාගේ දණහිසට යොමු කළ හැක. සතුරා මෙල්ල වූ වහාම ඔහුගෙන් මිදී ඔබ පලා යා යුතුය. වැඩිහිටියෙකු වෙත වේගයෙන් දිවගොස් ඔබ ඔබගේ ආරක්ෂාව තහවුරැ කර ගත  යුතුය.
ආත්මාරක්ෂක ආවරණය -  2
ඔබ නොහඳුන්න පුද්ගලයකු ඔබට පසුපසින් පැමිණ ඔබව තදින් අල්ලා ගත් විටකදී මෙසේ ක්‍රියාත්මක විය හැක. ඔබගේ පාදයේ වැරෙන් පහරක් ඔහුගේ පාදයට එල්ල කළ හැකිනම් එක්වර සතුරා මෙල්ල වෙයි. අසල්වැසියන්ට ඇසෙන්නට කෑගසන්න. එසැණින් සතුරා මෙල්ල වූ වහා ආරක්ෂිත වූ ස්ථානයකට වේගයෙන් දිව යන්න.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.