ගැට මාමා
- 2019-01-31 15:30:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ පුතාලට මම අද කියාදෙන ගැටයට කියන්නේ &බැරල් එල්ලුම* කියලයි. බැරලයක් වැනි සිලින්ඩරාකාර වස්තුවක් බාලදක්ෂ කඳවුරක දී එල්ලා තැබීමට මේ ගැටය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තට්ටු නිවාසයක ජීවත්වෙන බාලදක්ෂයකුට පාවිච්චි කර ඉවර වුණු ගෑස් සිලින්ඩරයට මේ ගැටය දාලා ගොඩනැගිල්ලෙන් පහතට බාන්නත්, පුරවලා නැවත ගෙනාපු ගෑස් සිලින්ඩරය උඩට ඇදල ගන්නත් පුළුවන් දිරාපත් වුණු ලණුවක් නම් මේ කටයුත්තට භාවිත නොකළ යුතුයි. පහත රෑපය හොඳින් නිරීක්ෂණය කර පෙර පුහුණුවීම් තුන හතරකින් පසු බැරල් එල්ලුමෙන් ප්‍රයෝජන ගැනීමයි කළ යුතුයි.
Reply To:
Name - Reply Comment
0 Comments