ජම්බෝරි බයිසිකලේ
- 2019-02-22 17:01:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රථම වතාවට සමත් කළ ප්‍රවීණතා පදක්කම කුමක්දැයි බාලදක්ෂයකුගෙන් විමසූ විට ලැබෙන පිළිතුර බයිසිකල්කරැවා විය හැකිය. ඒ තරමටම බාලදක්ෂයා සහ බයිසිකලය අතර සමීප සබඳතාවක් ඇත. 24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයින් සිය අවධානය එයට යොමු කර ඇත.
ජූලි මාසයේ පැවැත්වෙන ලෝක ජම්බෝරියට සහභාගි වෙන බාලදක්ෂයින් සියලු දෙනාට එය අත්විඳින්නට ලැබේවි. සැලසුම් කර ඇති බයිසිකල් ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා අක්කර පහක භූමි ප්‍රමාණයක් වෙන්කර ඇත.
එම කලාපයේ බයිසිකලය ආශ්‍රිත ලෝ ප්‍රකට ක්‍රීඩා කිහිපයක් වන Jump, downhill, Tableto, Freestyle, Race, Dual, Slalom යන ක්‍රීඩා ඉසව් පවත්වනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments