පහුරක පාවෙමු
- 2018-05-11 22:56:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහනේ දිවි ගෙවන බාලදක්ෂයින් හට විනෝදය ගෙන දෙන පුරෝගාමී අභ්‍යාස අතර &පහුරැ නිර්මාණය කිරීමට සහ පහුරැ පැදීමට* ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. මෙම තොරතුරැ කියවා ඔබත් ඔබේ කාණ්ඩයත් සමග පහුරැ නිර්මාණය කර නවමු අත්දැකීමක් ලබන්න.
සරල උණ බම්බු පහුරක් හදමු
අඩි දහයක් දිග මහත උණ බම්බු දෙකකින් සහ අඩි පහක් පළල උණ බම්බු දෙකකින් &සරල උණබම්බු පහුරක්* නිර්මාණය කළ හැකිය. සිදුරැ වී නැති කඩතොලු නොවුණු උණ බම්බු මේ සඳහා භාවිත කළ යුතුය. උණ බම්බු හතර එකින් එක යා කිරීමේ දී හතරුස් බැම්ම යෙදිය යුතුය. ඒ සඳහා කොහු ලණු පමණක් භාවිත කළ යුතුය. ඇටවුම සෙලවේ නම් හරි මැදින් අමතර උණ බම්බුවක් තබා බඳින්න.
සැලකිලිමත් වන්න
මෙවැනි පහුරක එක පුද්ගලයකුට පා වෙමින් යාත්‍රා කළ හැකිය. එහෙත් අනාරක්ෂිත සැඩපහර වැඩි ගංගාවක පැදීමට මෙවැනි පහුරක් නුසුදුසුය.
Reply To:
Name - Reply Comment
0 Comments