බාලදක්ෂයෝ අහසින් යති
- 2018-02-12 14:52:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ පැවැති ලෝක ළමා දින උලෙළ ආචාර්ය නිමල් බුලත්සිංහල මහතාගේ මගපෙන්වීමෙන් පැවැත්විණ. වසර විසිපහක් ලෝක ළමා දින උලෙළ පවත්වා ඇති බුලත්සිංහල මහතා මෙවර ලෝක ළමා දින වැඩසටහන් අතරට &බාලදක්ෂ කලාපයක්* හඳුන්වා දුන්නේ විජය බාලදක්ෂ කඳවුර ද එක් කර ගනිමින්ය. ළමා දින වැඩසටහන් නැරඹීමට පැමිණි දරැවෝ &බාලදක්ෂ ක්‍රියාකාරකම්* අත් වින්දෝය. එහිදී වඩාත් අවධානය යොමු වූයේ බාලදක්ෂයින් ඇතුළු දරැවන් වෙත නොමිලේ ලබාදුන් හෙලිකොප්ටර් ගුවන් සවාරිය වෙතය. බාලදක්ෂයින්ට මෙම අවස්ථාව ලබාදුන් ආචාර්ය නිමල් බුලත්සිංහල මහතාටත්, සෙනොක් ඒවියේෂන් ආයතනයේ අලෙවි ප්‍රධානී බිමල් වික්‍රමසිංහ මහතාටත් විජය බාලදක්ෂ කඳවුර ස්තූති කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments