Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ කඳවුරකට සහභාගී වෙන ඔබ අලුතෙන් යහළුවන් හඳුනාගත් අවස්ථාවක සමරැ සටහනක් ලොග් පොතේ සටහන් කර ගැනීමට පෙලඹෙයි. එවැනි අවස්ථාවක ඔබට යහළුවා වෙත පුංචි තිළිණයක් පිරිනැමිය හැකිනම්, කෙතරම් අගනේද ? මේ... ඒ සඳහා ඔබට ගත හැකි උත්සාහයක්ය. මෙම ක්‍රියාකාරකම ඉතා සරල එකක්ය. අවශ්‍ය වන්නේ තඹ කම්බි කැබැල්ලක්ය. රෑපයේ දැක්වෙන අයුරින් “බාලදක්ෂ සලකුණේ* හැඩය ඉස්මතු වන අයුරින් අවශ්‍ය තැන් පමණක් නැමිය යුතුය. උල් අඬුවක් භාවිත කර කටයුත්ත වඩාත් කාර්යක්ෂමව කළ හැකි ය.
මේ ආකාරයෙන් තඹ කම්බි කැබලි කිහිපයකින් බාලදක්ෂ සලකුණු කිහිපයක්ම සකස් කර ඒවා බාලදක්ෂ කඳවුරට රුගෙන ගියහොත්, හඳුනාගන්නා යහළුවන් පුදුම කරන්නට ඔබට පුළුවන් වේවි. එහි ඇති වැදගත්ම කාරණාව නම්.... මෙම ක්‍රියාකාරකම සඳහා ඔබට කිසිදු මුදලක් වියදම් කිරීමට සිදු නොවීමය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.