Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

Inline image 1

බාලදක්ෂ කටයුතු සම්බන්ධ දැනුම හා බුද්ධි මය තොරතුරු සැවොම හා අප සමග එක්ව බෙදාගනිමු. සාමාජිකයන් 2000 ඉක්ම වූ මෙම ගෘප් එක තුළින් පුංචි හෝ පිටුවහලක් ලබා දෙනු  ලැබේ. ඔබත් මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නම් සියල්ලට ම බුද්ධි පරික්ෂණ සහ සාමාන්‍ය දැනීම වැඩි කරගැනීමටත් සැම බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ නව විෂය මගින් අලුත් කිරීමටත් උනන්දුව වැඩි කිරීමටත් මෙමගින් රුකුලක් ලබා දෙනු ඇත.

තරගයේ නීති:

1. යම් පුද්ගලයෙකු විසින් පලකරන ලද එක් ප්‍රශ්නයක් සදහා සතියක් තුළ දී නිවැරදි පිළිතුරු ලබා දීමට උනන්දු කරවීමත්

2. දැ.ගැ.පි. යටතේ දැමූ පෝස්ට් ද පුලුවන් අය නිවැරදි පිලිතුර ලබා දි සනාථ කිරීම හෝ පිළිතුරු ලැබී නැතිනම්, යම් පුද්ගලයෙකු විසින් පිළිතුරු ලබාදීමට තවත් කාලය අවශ්‍ය යැයි පැවසුවහොත් ඒ සදහා අවශ්‍ය කාලය ලබාදිය යුතුයි. ඉන් අනතුරුව ප්‍රශ්නය ඉදිරිපත් කළ පුද්ගලයා විසින් පිළිතුර ලබා දිය යුතුය.

3. ඔබ ඉදිරිපත් කරන බාලදක්ෂ ප්‍රශ්න ඔබේ නමින් ම පළකෙරෙනු අැත. ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී නිර්මාණශීලී වන්න.

සමුහයක නීතිරීති රාමුවක් තිබීම එම සමුහයේ ගුණාත්මක බවට ලොකු පිටුවහලක්..යම් ප්‍රශ්නයක් දමා කියවා Like කිරීම පමණක් නෙසෑහී පිළිතුර ලබාදීමටත් උනන්දුවන්න. හැකි සෑම විටම නිවරදි තොරතුරු හා පුළුල් පිළිතුරු ඒකතු කිරීමට උත්සාහ ගන්න. එක්වන්න මුහුණු පොතේ IQ TESTS & SCOUTIN KNOWLEDGE  (https://www.facebook.com/groups/1432854776952096/ ) සමග. 

ඔබත් සූදානම් ද?

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.