බැරල් එල්ලුම යොදමු
- 2017-09-26 22:04:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිලින්ඩරාකාර හැඩැති භාජනයක් කඳවුරැ මුළුතැන්ගෙයි එල්ලා තැබිය යුත්තේ මෙහි දැක්වෙන ආකාරයට ය. එසේත් නැතිනම් උස ස්ථානයකට රුගෙන යාම වෙනුවට එය කඹයක බැඳ කප්පියක් ආධාරයෙන් ඔසවන අවස්ථාවක දී ගැටගැසිය යුත්තේ මේ ආකාරයෙන්ය. ශක්තිමත් ලණුව භාජනය හොඳින් හසුවන ආකාරයෙන් භාජනය වටා යවා ඉන් අනතුරැව එහි මුදුනේ ගැටයක් යෙදිය යුතුය. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ජීවිතාරක්ෂක ගැටය යෙදීමය. ජීවිතාරක්ෂක ගැටය ක්‍රමානුකූලව යොදන ආකාරය ද මෙහි දක්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments