මීගමුව දිසාවට 75 යි
- 2019-01-31 15:43:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීගමුව දිසා බාලදක්ෂ සංගමයට වසර 75 ක් පිරීම සමරමින් මෙම වසර තුළදී වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අතර අගෝස්තු මාසයේ පැවැත්වෙන දිසා කඳවුර සඳහා ජාත්‍යන්තර බාලදක්ෂයින් සහභාගි කරගැනීමට අපේක්ෂිතය. මේ පිළිබඳව ඉදිරියේ දී විජය බාලදක්ෂ කඳවුරින් ඔබ දැනුම්වත් කෙරේ. මෙහි දැක්වෙන්නේ පසුගියදා සුබ මොහොතින් එළිදැක්වූ 75 වැනි සාංවත්සරික නිල ලාංඡනයයි.
Reply To:
Name - Reply Comment
0 Comments