රටවල් 9 ක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරයි !
- 2018-02-12 15:18:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්තමානය වන විට රටවල් 169 ක් ලෝක බාලදක්ෂ සංගමයේ ලියාපදිංචි වී ඇත. පසුගිය දා අසර්බයිජාන් හි පැවැත්වූ 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේ දී, ලෝක බාලදක්ෂ සංගමය සමග නිල වශයෙන් ලියාපදිංචි වූ රටවල් 9 කට ලෝක බාලදක්ෂ සාමාජිකත්වය පිරිනමන ලදී. ඒ අනුව දැන් ලෝකයේ රටවල් 178 ක බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත වී ඇති බව ලෝක බාලදක්ෂ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
පලස්තීනය, අරෑබා, මියන්මාරය, ගිනිබිසව්, මිමෝර්, ලෙසතෝ, සාඕ තොමේ, ප්‍රින්සිපේ, සෙන් මැරීනෝ, සෙයිච්ලීස් යන රටවල ප්‍රධාන කොමසාරිස්වරැන් ප්‍රමුඛ නියෝජිතයින් ලෝක බාලදක්ෂ සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් අහමඩ් අල්හෙන්ද්‍රාවී මහතාගෙන් සාමාජිකත්ව සහතිකය* ලබා ගත් අයුරැ මෙහි දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments