Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


1983දී වසර 33කට පෙර ආරම්භ කෙරුණු අන්ධ විද්‍යාල පෝතක බාලදක්ෂ කණ්ඩායම විසින් මෙවර පෝතක බාලදක්ෂ සාමාජිකත්වයට ඇතුලත් කරගැනීමේ හා පදක්කම් පැළඳවීමේ උත්සවයක් රත්මලාන අන්ධ විද්‍යාලයේදී  පසුගිය ඔක්තෝබර් මස 12වැනි දා පස්වරු 4.00ට එම විද්‍යාල භූමියේදී පැවැත්විණ. මෙම පෝතක බාලදක්ෂයන් නිල ඇඳුම් සඳහා වූ අරමුදල් මොරටුව පිළියන්දල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් දරනු ලැබූ බව අන්ධ විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය ඩී.එම්.රත්නායක මහතා විසින් පැවසීය.

උත්සවය සඳහා විදුහල්පති ඩෙස්මන්ඩ් පෙරේරා / උප විදුහල්පති කුමුදුනී වික්‍රමසිරි / උප විදුහල්පති සුරනි ප්‍රනාන්දු මහත්මිය / සහකාර. පෝතක බාලදක්ෂ ආචාර්ය හෂිනි රාජපක්ෂ / සහකාර පෝතක බාලදක්ෂ ආචාර්ය චමිල, ප්‍රියදර්ශනී, සමූහ බාලදක්ෂ ආචාර්ය ඩී.එම්. රත්නායක, නුවන් චතුරංග, බීඩ් නිමල් පෙරේරා (ADC-පුහුණු) සහ වැඩසටහන මෙහෙය වීම සඳහා සහයෝගය බිහිරි සහ ගොළු රත්මලාන සහකාර සඳහා පාසලේ සහය පෝතක නායක ක්‍රිෂාන් පීරිස්, 15 වන පිළියන්දල සමූහයේ බාලදක්ෂ චලන ආකාෂ්, හා අකිල චිරන්ත අන්ධ ලබා දෙන ලදී.

පුවත - බීඩ් නිමල් පෙරේරා (ADC-පුහුණු)

14910408_1109275059122080_7001324118726341270_n (1) Rath (1) Rath (2) Rath (3) Rath (4) Rath (5) Rath (6) Rath (7) Rath (8) Rath (9) Rath (10) Rath (11) Rath (12) Rath (13) Rath (14) Rath (15) Rath (16) Rath (17) Rath (18)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.