Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් විසින් එෆ්.ජී.ස්ටීවන්ස් මහතා “යටත් විජිත කොමසාරිස්* ධුරයට පත්කරන ලදී. ඒ සමගම 1914 දී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයේ ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය. ගාල්ලේ මහින්ද විද්‍යාලයට පසුව ක්‍රිස්තියානි මිෂනාරි පාඨශාලාවකම ද අනතුරැව එවකට නම් දරා තිබුණු කොළඹ ආනන්ද, නාලන්ද,රාහුල,විශාඛා, සංඝමිත්තා, නුවර උසස් බාලිකා, මහාමායා ආදී බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍රස්ථාන දක්වාම ව්‍යාප්ත කරනු ලැබුවේය. 1915 වන විට ලංකාවේ බාලදක්ෂ සංගණන වාර්තා අනුව බාලදක්ෂයින් හා ආචාර්යවරැන්ද ඇතුළුව සියලුදෙනා 248 ක් බවට එෆ්.ජී.ස්ටීවන්ස් මහතා බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.