Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිඟිති බාලදක්ෂ කටයුතු දිනෙන් දින ප්‍රචලිත වෙමින් ඇත. ඊට හේතුව ඔවුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති ආකර්ෂණීය වැඩසටහන්ය. මෙහි දැක්වෙන්නේ ද සිඟිති බාලදක්ෂයින් සඳහා කළ හැකි අපූරැ ක්‍රියාකාරකමක්ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ, කොළ පාට මිදි ගෙඩි කිහිපයක්, ඇපල් ගෙඩියක්, දං ගෙඩි කිහිපයක්, කැරට් අලයක්, කොමඩු ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් පමණි.
නායිකාව තම කණ්ඩායමට නායකත්වය ලබා දිය යුතුය.
සැලකිය යුතුයි.
මෙහි දැක්වෙන සියලු නිර්මාණ සුදු පැහැති පිඟානක් මැද සකස් කළ යුතුය. පලතුරැ කොටස් ඉතා සියුම්ව කපා ගැනීමෙන් නිර්මාණය වඩා පැහැදිලිව දිස්වනු ඇත.
සිඟිති බාලදක්ෂ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම එක් පලතුර බැගින් රුගෙන විත් එක් දිනක දී මෙහි දැක්වෙන නිර්මාණ සියල්ල සකස් කර හැඩ බලන ගමන් රස බලන්නත් පුළුවන.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.