උදයසිරි වික‍්‍රමරත්නගේ‘‘සුද්දෙක් ඔබ අමතයි’’ අගෝස්තු 4 දා ලයනල් වෙන්ඩ් හිදී

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}  

උදයසිරි වික‍්‍රමරත්න විසින් රචනාකොට අධ්‍යක්‍ෂණය කව ප‍්‍රබල භාස්‍යයක් රැගත් නිධීමාණයක් වන ‘‘සුද්දෙක් ඔබ අමතයි’’ නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් 2018 අගෝස්තු මස 4 වන සෙනසුරාදා පගව 3.30 ට සහ 7.00 ට කොළඹ 07, ලයනල් වෙන්ඩ් රැගහලේ දී වේදිකාගතවේ. ජයලත් මනෝරත්න, මාදනී මල්වත්තගේ සමග නලින් ප‍්‍රදීප් උඩවෙලගේ රංගන දායකත්වයෙන් යුතු ‘‘සුද්දෙක් ඔබ අමතයි’’ නාට්‍යයේ සංගීතය ලලිත් වික‍්‍රමරත්නගෙනි.

Udayasiri Wickramarathne's “Suddek Oba Amathai” 4th August at Lionel Wendt

"Suddek Oba Amathai" (Political Comedy) a play of Udayasiri Wickramarathne's with popular artist such as Jayalath Manorathne, Madhani Malwattage & Nalin Pradeep Udawela. will stage it's two special shows on Saturday 4th of August 2018 at 3.30 p.m & 7.00 p.m at Colombo 07, Lionel Wendt Theater.

 

දින පොත