කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා කැණීමට නීති විරෝධී ලෙස අවසර-පරිසර සංරක්ෂණ භාරය
- 2016-11-08 15:49:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයෙ සුදු තිරුවාන (ක්වාට්ස්) ඛනිජය කැණීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීමට සුදානම් වන බව පරිසර සංරක්ෂණ භාරය කියයි. කිරිදි ඔයේ අතු ගංගාවක් වන අලිකොට ආරෙහි හා උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන අලිකොට ආර ජලාශය මායිමේ පිහිටි ප්‍රධාන ජල පෝෂක වනාන්තරය කොටිකන්බොක්ක වනාන්තරයෙන් අක්කර 8 ක් පමණ ඉවත් කර මෙම කැණීම් කටයුතු සිදු කිරීමට සුදානම් වන බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙති.
කොටිකන්බොක්ක වනාන්තරය අලි - ඇතුන් ජීවත් වන වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරයකි. කොටසක සැවානා වානාන්තර ද ව්‍යාප්ත වී තිබේ. සුදු තිරිවානා කැනීමට යෝජිත කඳුවැටිය වියළි මිශ්‍ර සදාහරිතවනාන්තරයෙන් වැසි ඇති වනාන්තරය තුළ පිහිටි කොටසකි.
මාධ්‍ය නිවේදනය
Illegal Quarts Mining in Kotikanbokka foret
Reply To:
Name - Reply Comment
0 Comments