යෝධ නිදිකුම්බා පැතිරේ
- 2016-11-15 09:59:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම කඳුකරයේ ස්වභාවික වනාන්තර ආශ්‍රිතව පැවැති ආක්‍රමණශීලී යෝධ නිදිකුම්බා ශාකය මේ වනවිට උඩරට වතුකරයේ තේ වතු තුළද ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව පරිසර සංවිධාන පවසයි. උඩරට වතුකරයේ මහාමාර්ග, දුම්රිය මාර්ගය, ළඳු කැලෑ හා ඇළ වේලී ප්‍රදේශවල ව්‍යාප්තව තිබූ යෝධ නිදිකුම්බා ශාකය මේ වනවිට තේ පඳුරු වසාගෙන තේ වතු තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බව ඔවුහු පෙන්වා දෙති. අඩි 13 ක් 20 ත් අතර උසකට වැඩෙන ජෛව විවිධත්වයට, වාරිමාර්ග පද්ධතියට, සෞඛ්‍යයට හා ආර්ථිකයට දැඩි බලපෑම් සිදු කරනු ලබන බවත් රජය හා වතු සමාගම් මෙන්ම අනෙකුත් ආයතනයන් එකතුව නිසි වැඩපිළිවෙළක් යටතේ මෙම ශාකය විනාශ කිරීම සඳහා කටයුතු යෙදීම අත්‍යවශය වී ඇතැයි පරිසර සංවිධාන පෙන්වා දෙයි.(ada)
Reply To:
Name - Reply Comment
0 Comments