ලෝකයේ එකම දුඹුරු පැන්ඩා බලන්න
- 2016-10-18 23:37:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ පැන්ඩාවන් ඇත්තේ සීමිත සංඛ්‍යාවක්. අප දන්නා පැන්ඩාවන් කළු සහ සුදු වර්ණයෙන් සිටින සත්ව කෙට්ඨසයකි. නමුත් දුඹුදු පාට පැඩාවෙක් ද සිටී. ලෝකයේ වාර්තවන එකම දුඹුරු වර්ණ සහිත පැන්ඩා වාසය කරන්නේ චීන රටේ. දැනට Foping National nature reserve සත්ව උද්‍යානයේ වාසය කරනු ලබන මෙම අති දුර්ලභ දුඹුරු පැන්ඩා පිළිබඳව සත්ව විද්‍යාඥයින් අතරද උනන්දුවක් ඇති වී තිබේ.
Qozai ලෙස හැඳින්වෙන මෙම පැන්ඩා වයස මාස දෙකක් පමණ වන ඔහුගේ මව විසින් අත්හැර දමා සිටි පැන්ඩාවෙකි. විද්‍යාඥයින් පවසන ආකරයට ජාන විකෘර්ති වීමක් ලෙස විස්වාස කරයි. චීනයේ Shaanxi පළාතේ Qinling ස්වභාවික කඳු රක්ෂිතයේ සිට සොයාගෙන ඇත.
ළමයින් ඉතා ප්‍රිය මනාප සත්වයකු ලෙස සිටින පැන්ඩාවන් හැඩැති සෙල්ලම් උපකරණ නිර්මාණය කර ගන්නට පෙළඹේන්නේද මේ පැන්ඩාවන්ගේ සුතරල් පෙනුම නිසාය.
Photo by Dorian Taylor
Reply To:
Name - Reply Comment
0 Comments