ශ්‍රී ලංකාවේ විශාලම සූර්ය විදුලි ව්‍යාපෘතිය පුනිරින් ප්‍රදේශයට
- 2017-07-25 12:28:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීය. ව්‍යාපෘතියට සමගාමීව මෙගාවොට් 240 ක ධාරිතාවයකින් යුත් සුළංබල ව්‍යාපෘතියක්ද යෝජිත භූමියේ ආරම්භ කිරීමට නියමිතය. ව්‍යාපෘති හරහා විකල්ප බලශක්තීන් වෙනුවෙන් මෙරටින් විදේශයන්ට ඇදීයන මුදලින් රු. බිලියන 03 ක් පමණ වසරකට ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ලබන අගෝස්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බව ඇමැතිවරයා කීය.
(තිලක් ඉන්දික සෙනෙවිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments