Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රත්නපුර දිස්ත්‍රික්කයේ ජලාධාර ආශ්‍රිතව කුඹුක් පැළ ලක්ෂයක් සිටුවීමේ තුරු මිහිර ව්‍යාපෘතිය යටතේ ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ පරිසර ශිෂ්‍ය භට කණ්ඩායම එල්ලාවල ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශයන්හි කුඹුක් පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් හා සබරගමු පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල සහ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන සංවිධායක ජයනාත් සේනානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණ. මීට සමගාමීව සභරගමු පළාතේ ජල පෝෂක ප්‍ර දේශවල කුඹුක් පැළ සිටූවිමට අවැසි පැළ නිෂ්පාදනය කිරීමට පැළ තාවන් ව්‍යාපෘතියක් ද එල්ලාවල මහා විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම විසින් ආරම්භ කරන ලදී.

20863876_1585689514815417_1030965483_n 20864016_1585688008148901_408469439_n 20884869_1585690344815334_242794066_n 20884952_1585686228149079_1471827699_n 20885049_1585688778148824_822392004_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.